කළුතර පිහිටි "ටිපිටිප් "නිෂ්පාදිත කර්මාන්ත ශාලාවන්හි ලේබල් ඇසුරුම් ගබඩා යන අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ සුදුසුකම් මත වෙනත් අංශ වෙත ඉල්ලුම් කල හැක 👉 වයස 18-40 (ගැහැණු පිරිමි ) 👉 පුහුණු නුපුහුණු 👉 දිනකට 1000-1750 - 👉 මාසික 48000 -දක්වා 👉 සති මාසික වැටුප් ගෙවනු ලැබෙයි 👉 අති කාල දිමනා අනිකුත් දීමනා සහිතයි 👉 ආහාර නවාතැන් සැපයේ 👉 ප්රවාහන නොමිලේ 👉 යහළුවන් කණ්ඩායම් එකම ආයතනයට 👉 දුරපළාත් සිට පැමිනේනමි එදිනම රැකියාවට යොමු විය හැක 👉 පැමිණි දිනම රැකියාවට යොමු විය හැකියි (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න ).