ඇසුරුම් අංශ සේවක / සේවිකාවන් - තිස්සමහාරාමේ

ඇසුරුම් අංශ සේවක / සේවිකාවන් - තිස්සමහාරාමේ

Job Description

රන්න තංගල්ල ගාල්ල ආශ්‍රිත පිහිටි ලුණු අයිස් බැටරි ටින්මාළු ඇගලුම් යෝගට් තීන්ත ඇන ටයිල් බිස්කට් නිෂ්පාදිත කර්මාන්ත ශාලා සදහා ලේබල් ඇසුරුම් අංශ වල පවතින පුරප්පාඩු සදහා කඩිනමින් සේවක සේවිකාවන් බදවගැනීම වෙනුවෙන් සම්මුඛපරීක්ෂණ පැවැත්වේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 18 - 55 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1300 -දක්වා 👉මාසික 40000 -දක්වා වැටුප් 👉OT අනිකුත් දීමනා සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට 👉මෙවර A L අවසන් කල ඔබටද අයදුම් කල හැක (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore