රටේ පවතින කොවිඩ් -19 වසන්ගතය හමුවේ ආරක්ෂිතව සේවය කිරීමට කැමති ඔබට අපෙන් ඇරයුම් .... වයස අවුරුදු 18 - 50 අතර පුහුණු නුපුහුණු , ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැකිය . * වැටුප් රු. 34,800 සිට 58,800 දක්වා * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * ආහාර , නවාතැන් හා නිල ඇදුම් සැපයේ * විවාහකයින්ට එකම ආයතනයේ සේවය කිරීමේ හැකියාව වැඩි විස්තර සදහා මානව සම්පත් කළමනාකරණ අංශය අමතන්න.