Laminating Machine Operator | Kelaniya ප්‍රමුඛපෙලේ මුද්‍රණ ආයතනයක් සඳහා තර්මල් , කෝල්ඩ් ලැමිනේටින් ( Laminating machine – Thermal Cold ) යන්ත්‍ර ක්‍රියාකරුවකු අවශ්‍යයි වැටුප , අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දිමනා , සතියේ දිනවල පැමිණෙන්න පැරමවුන්ට් ප්‍රින්ට් පැක් ( පෞද්. ) සමාගම නො.5 , දේවාලපාර , පෙතියාගොඩ , කැලණිය.