ශ්‍රී ලංකාවේ විශිෂ්ඨම මූල්‍ය සේවා සපයන ආයතයක් හා සුපිරි වෙළද නාමයක් ලෙසින් ජනාදරයටපත්, වසර ගණනාවක අඛන්ඩ ඉතිහාසයකට හිමිකම් කියන දිවයින පුරා විසිරුනු ශාඛා ජාලයකින් සමන්විත විශ්වාසනීය ආයතනයක් වන අප කුරුණෑගල හා නිකවැරටිය ශාඛා සදහා නායකත්ව කුසලතා හිමි කාර්යශූර නව අදහස් ඇති ප්රවර්ධක විධායක වරුන් අප සොයන්නෙමු. සුදුසුකම් ➤ වයස අවුරුදු 18-38 අතර (ගැහැණු පිරිමි) ➤ අ.පො.ස. සාමාන්‍යපෙළ සමත් (ගණිත විෂය සමග) ➤ අ.පො.ස. උසස්පෙළ අමතර සුදුසුකමකි ➤ වෘත්තීය සුදුසුකම් වලට විශේෂ සැලකිල්ලක් ➤ මනා සංනිවේදන හැකියාව තෝරාගන්නා නිළධාරීන් හට ආකර්ෂණීය වැටුප් හා රජයේ අනුමත අනෙකුත් ප්රතිලාභ හිමිවේ. මේ සදහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන ඔබ මෙහි ඇති දුරකථ අංකය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න..