නිශ්පාදන සහයක - කැළණිය වතුර බෝතල් කර්මාන්ත ශාලාවක් සදහා නිශ්පාදන අංශයට සේවකයින් බදවා ගැනේ 👉අවු 45 ට අඩු 👉ගැහැනු පිරිමි 👉පුහුනු නුපුහුනු අයට අයදුම් කර හැක අපෙන් ඔබට 💥ආකර්ශනීය වටුපක් 💥ආහාර නවාතැන් 💥ETF EPF ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් "call to apply" හි අති දුරකතන අංක අමතා සම්මුක පරීක්ශනයක් සදහා අදම දිනයක් වෙන් කරවා ගන්න..