ජාත්‍යන්තර වෙළදපල තුල ප්‍රසිද්ද නාමයක් දිනා ඇති අප කර්මාන්තශාලා සමුහය සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ . රටේ පවතින කොවිඩ් -19 වසංගතය හමුවේ සුරක්ෂිත වැඩ පරිසයක සේවය කිරීම් අවස්ථාවද ඔබට හිමි වේ . [ නවක සේවක සේවිකාවන් 08 දෙනෙකු පමණක් බදවා ගැනේ .] *වයස අවුරුදු 18 - 50 [ගැහැණු පිරිමි ] * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * වැටුප් රු . 36,500 සිට 66,500 දක්වා * ආහාර ,නවාතැන් හා නිල ඇදුම් සැපයේ . *පුහුණු නුපුහුණු දෙපාර්ශවයම බදවා ගැනේ . * යහළුවන් හා කණ්ඩායම් වශයෙන් වුවද සම්බන්ද විය හැක . ඔබත් කාර්යශුර අයෙක්නම් අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතන්න.