කඩවත කිරිල්ලවල පිහිටි ව්‍යාපාරික මහතෙකුගේ නිවසට ජීප්රථ එලවියහැකි පළපුරුදු ප්‍රියමනාප රියදුරෙකු අවශ්‍යයි. වයස 40 ට අඩු අය විමසන්න නැවතී සේවය කිරීමට හැකි (එකවර නිවාඩු ගත හැකි) නවාතැන් කෑම බීම නොමිලේ සපයනු ලැබේ. පවුල් බරින් තොර වීම අමතර සුදුසුකමක් වේ..