⧫ ඔබ රැකියාවක් සොයනවාද ? ⧫ ඔබට ලගම ප්‍රදේශයේ රැකියාව කිරීමේ හැකියාව මහරගම පෑලියගොඩ කඩුවෙල අවට ප්‍රදේශ කිහිපයක පිහිටි තේකොල ජෑම් ප්ලාස්ටික් කිරිපිටි ඉටිපන්දම් බිස්කට් නූඩ්ල්ස් බීම අත්ගලවුස් සබන් නිෂ්පාදිත කර්මාන්ත ශාලා වන්හි ලේබල් ඇසුරුම් ගබඩා අංශයන්ට සේවක සේවිකාවන් බදවා ගැනේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 17 - 45 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1200-1800 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉අතිකාල දීමනා සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන පහසුකම් සපයා දේ 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).