Clerk - Battaramulla

Clerk - Battaramulla

Job Description

තනතුර - ලිපිකරු බස්නාහිර පළාත තුල පිහිටි පුද්ගලික ආයතන මුල්‍ය ආයතන උගස් මද්‍යස්ථාන කිහිපයක පුරප්පාඩු ඇත අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද මත වෙනත් අංශ සදහාද ඉල්ලුම් කල හැක 👉ඔබට ලගම ආයතනයට අනුයුක්ත කිරීම 👉A L සමත් (ඕනෑම විෂය ධාරාවකින් ) 👉පරිඝණක දැනුම ඇති (Excel Word ) 👉වයස 35 ට අඩු (ගැහැණු පිරිමි ) 👉වැටුප 20000-35000 -අතර 👉අතිකාල පැමිණීමේ දීමනා 👉ETF EPF දීමනා 👉රජයේ අනුමත නිවාඩු 👉පුහුණුව ලබා දේ 👉සම්මුඛ පරීක්ෂණ සදහා අදම දිනයක් වෙන් කරවාගන්න (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න .).


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore