➥ කුලියාපිටිය කර්මාන්තශාලාවේ නිෂ්පාදන අංශ සඳහා කාර්යමණ්ඩලය අවශ්‍ය වේ. # තනතුර :- නිෂ්පාදන අංශ කාර්යමණ්ඩලය - කුලියාපිටිය # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 45 නොවැඩි විය යුතුය. ➫ ගැහැණු පිරිමි යන දෙපාර්ශවයෙන්ම අයදුම් කල හැක. ➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ. ➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ අහාර නවාතැන් පහසුකම් ලබාදේ. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 30000 - 40000 අතර වැටුපක් ලබාදේ. ⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න..