මෙය මෑන්පවර් ආයතනක දැන්වීමක් නොවේ) ලොව පිලිගත් දැවන්තම සමාගම් ජාලයේ කාර්යාලයක සාඩම්බර සාමාජිකයෙක් වී වෘත්තීය ජීවිතය ජයගන්න ඔබ සූදානම්ද????? එසේනම් පහත සුදුසුකම් ඇති අය වහාම අයදුම්පත් යොමුකරන්න - අ.පො.ස සාමාන්‍යපෙල සමත් (ගණිතය සමග) - වයස 18-38 අතර (ගැහැණු පිරිමි) - පුහුණු නුපුහුණු සැමට අයදුම් කල හැකිය - පුහුණු අයදුම්කරුවන් හට විශේෂ අවධානය - පරිඝණක දැනුම ඇතිනම් එය අමතර සුදුසුකමකි ප්රතිලාභ - රු. 25,000.00 ට වැඩි වැටුප් හා සේවක අර්ථසාධක අරමුල් හිමිකම් - අතිකාල , පැමිණීමේ දීමනා හා රජයේ අනුමත වෙනත් දීමනා - වාර්ෂික බෝනස් දීමණා ( සමාගමේ ලාභය මත ගෙවන) - වෛද්‍ය හා රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීමේ අවස්ථාව - රක්ෂණාවරනයක් - රජයේ අනුමත නිවාඩු හා පුහුණු අවස්ථා මෙම අවස්ථාවට අයදුම්කිරීමට මෙහි ඇති දුරකථන අංක අමතා යාවත්කාලීන කරනලද අයදුම්පත අපවෙත එවන්න *මානව සම්පත් මෙහෙයුම් නිලධාරී - (WhatsApp Number) (දුරකථනය කාර්යබහුලනම් , අපගේ නිලධාරීන් නැවත ඔබ සම්බන්ධ කරගැනීමට ඔබගේ නම, ලිපිනය WhatsApp මගින් අපට එවන්න) (කොරෝනා පරදවමු ........නිවසේම රැදෙන්න , මුඛ ආවරන පලදින්න , පුද්ගල දුරස්ථභාවය තබාගන්න).