Account Assistant - Kurunegala (Male / Female)

Account Assistant - Kurunegala (Male / Female)

Job Description

➥➥ අප පුද්ගලික සමාගම සඳහා පළපුරුදු Account Assistant අවශ්‍ය වේ. ➣ තනතුර ; ➫ Account Assistant - Kurunegala (Male Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 35 නොවැඩි විය යුතුය. ➫ අ.පො.ස(උ පෙළ) ගණිතය හෝ ගිණුම්කරණය අංශයෙන්. ➫ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා ඇති ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.25,000 - 35,000 අතර වැටුපක් ලබාදේ.( පළපුරුද්ද මත ) ➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore