➥➥ අප පුද්ගලික සමාගම සඳහා පළපුරුදු Account Assistant අවශ්‍ය වේ. ➣ තනතුර ; ➫ Account Assistant - Kurunegala (Male Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 35 නොවැඩි විය යුතුය. ➫ අ.පො.ස(උ පෙළ) ගණිතය හෝ ගිණුම්කරණය අංශයෙන්. ➫ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා ඇති ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.25,000 - 35,000 අතර වැටුපක් ලබාදේ.( පළපුරුද්ද මත ) ➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.