Crew Member (Full Time) – Pelawatta

Crew Member (Full Time) – Pelawatta

Job Description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! තනතුර : Crew Member (Full Time) – Pelawatta ===================================== # සුදුසුකම් : ~ වයස අවු. 17 - 35 ත් අතර විය යුතුයි. # ප්‍රතිලාභ : ~ වැටුප රු. 24,000 - ත් 32,000 -ත් අතර ~ මසකට නිවාඩු 08ක් හිමිවේ ~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ ~ අභ්‍යන්තර උසස්වීම් ~ ස්ථිර රැකියා ~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ ~ නවාතැන් පහසුකම් ~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව ~ වෛද්‍ය රක්ෂණාවරණය ~ රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා) *කොන්දේසි සහිතයි- # ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "apply for This Job" හරහා අයඳුම් කරන්න. .


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore