Cashier - Kirillawala

Cashier - Kirillawala

Job Description

කිරිල්ලවල පිහිටි නිව් ජයකො‌ඩි සුපර් සෙන්ටර් වන අප ආ‌යතනයේ කැෂියර්වරියන් සඳහා ඇ‌බෑර්තු ඇ‌ත.. සුදුසුකම් - අයදුම්කරුවන් කිරිල්ලවල, කො‌කිස්කඩේ හන්දිය අවටින් විශේෂයි - වයස 18-35 අතර වීම - සාමන්‍ය පරිගණක දැනුමක් තිබීම ---------------------------------- * රැකියා කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යය පුහුණුව සපයනු ලැබේ.. * මූලික වැටුපට අමතරව අතිකාල දීමනා සහිතව අඟනා වැටුපක් ඉහත තනතුර සඳහා ඔබ අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, කරුණාකර පහත සඳහන් දුරකථන අංකය වෙත සම්බන්ධ වන්න. නැතහො‌ත් ඔබගේ CV පත්‍රය අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යො‌මු කරන්න .. දුරකථන අංකය.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore