බහුකාර්ය ලිපිකාරිනි බේකරි නිෂ්පාදන බෙදා හැරීම සිදු කරනු ලබන අප ආයතනය සදහා බහුකාර්ය ලිපිකාරිනි තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ # අවශ්‍ය සුදුසුකම් • පළපුරුද්ද අවශ්‍ය වේ • ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම • සාමාන්‍ය පරිගණක දැනුම • වයස අවු 18 - 40 අතර ☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..