Multy Duty Clerk - Gampaha

Multy Duty Clerk - Gampaha

Job Description

බහුකාර්ය ලිපිකාරිනි බේකරි නිෂ්පාදන බෙදා හැරීම සිදු කරනු ලබන අප ආයතනය සදහා බහුකාර්ය ලිපිකාරිනි තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ # අවශ්‍ය සුදුසුකම් • පළපුරුද්ද අවශ්‍ය වේ • ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම • සාමාන්‍ය පරිගණක දැනුම • වයස අවු 18 - 40 අතර ☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore