උදා වූ නව වසරේ අප සමග එක් වී ජීවිතය ජය ගන්න .. BOI සහතිකය ලත් අප කර්මාන්තශාලා සමුහය සදහා නවක සේවක සේවිකාවන් 15 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . වයස අවුරුදු 18- 45 අතර [ගැහැණු පිරිමි] ඔබට අයදුම් කල හැකිය . * වැටුප් රු. 34,900 සිට 65,900 දක්වා * පුහුණු නුපුහුණු * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. * දක්ෂතාවය හා කැපවීම මත උසස්වීම් * ආහාර, නවාතැන් හා නිල ඇදුම් සැපයේ. අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගන්න ..