තනතුර - නිශ්පාදන සහයක සහායිකා (ගැහැණු පිරිමි ) - දිවයින පුරා =============================================== අපගේ රත්මලාන පිහිටි ආහාර නිශ්පාදන ආයතනය සදහා වයස 18ත් 35ත් අතර ඔබ සදහා නව පුරප්පාඩු... වැටුප - රු.35,000 සිට ඉහළට ඔබට ආයතනයෙන්, # යහලුවන්,නැදෑයින් එකම අංශයකට # ETF,EPF සහ මරණාධාර දීමනා # වසරකට දෙවරක් ප්‍රසාධ දීමනා # දක්ෂතාව මත උසස්විම් # සාමාන්‍ය, දිත්ව හා ත්‍රිත්ව වශයෙන් අතිකාල දීමනා # සම්මුඛ පරික්ෂනයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ හැකියාව ========== කිසිදු මුදල් අය කරන්නෙ නැත ============= වැඩි විස්තර ලබා ගැනීම සදහා අප මානව සම්පත් අංශය වෙත සම්බන්ධවන්න...