BOI සහතිකය ලත් අප කර්මාන්තශාලා සමුහය සදහා නවක සේවක සේවිකාවන් 10 දෙනෙකු බදවා ගැනීම කඩිනමින් සිදු කෙරේ . රටේ පවතින කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් රජයේ සෞඛ්‍ය විධි විධාන වලට අනුකුලව බදවා ගැනීම් සිදුවන බැවින් සුරක්ෂිත වැඩ පරිසරයක සේවය කිරීමේ අවස්ථාව ඔබට හිමි වේ. * වයස අවුරුදු 18 - 40 අතර [ ගැහැණු පිරිමි ] * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . * වැටුප් රු . 38,900 සිට 69,900 දක්වා * ආහාර ,නවාතැන් හා නිල ඇදුම් සැපයේ . *පුහුණු නුපුහුණු දෙපාර්ශවයම බදවා ගැනේ . * යහළුවන් හා කණ්ඩායම් වශයෙන් වුවද සම්බන්ද විය හැක . * ETF EPF දීමනා සහිතයි . ඔබත් දක්ෂ , කාර්යක්ෂම අයෙක්නම් අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්මුක පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගන්න ..