කොළඹ වරාය ප්‍රවාහන සේවා සපයන අඩි 40-60 කන්ටේනර් වර්ගයේ වාහන සදහා රියදුරැ සහයකවරැ ස්ථිර සේවය සදහා අවශ්‍ය කර තිබේ. සුදුසුකම් - කිසිදු අධ්‍යාපන සුදුසුකමක් සලකා බලනු නොලැබේ ඕනෑම කෙනකුට අයදුම් කල හැක. - යහලුවන් .සහෝදරයන්ට එකම ස්ථානයක සේවය කල හැක. - වයස අවු 18-45 පිරිමි ප්රතිලාභ - උසස් තත්වයේ රෙනෝල්ඩ් ලේලන්ඩ් වර්ගයේ වාහනයක් හිමි වීම. - ආහාර නවාතැන් පහසුකම් - රක්ෂණාවරණ ETF EPF - ඉතා ආකර්ෂණීය වැටුපක්. සම්මුඛ පරීක්ෂණ අවස්ථාවකට යොමු වීම සදහා දු.ක අමතා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න..