ලිපිකරු ලිපිකාරිනියන් දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට ලිපිකරු ලිපිකාරිනියන් බදවා ගැනීම් සිදුකරනු ලැබේ # අවශ්‍ය සුදුසුකම් • අ.පො.ස(සා පෙළ ) සමත් විය යුතුය. • පළපුරුද්ද අවශ්‍ය නොවේ • ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම • සාමාන්‍ය පරිගණක දැනුම • වයස අවු 18 - 35 අතර ☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..