සියලුම ග්‍රාම සේවා වසම් ආවර්නය වන පරිදි බදවා ගැනීම දැන් ඇරඹුණා ඔබට ලගම ප්‍රදේශයන් රැකියාව කිරීමේ හැකියාව අලුත්ගම බද්දේගම පානදුර ආශ්රිත පිහිටි නූඩ්ල්ස් බිස්කට් කේක් බීම සුවඳ විලවුන් යෝගට් වතුර බෝතල් ප්‍රින්ටින් ප්ලාස්ටික් යනාදී නිෂ්පාදන කර්මාන්තයන්හි ලේබල් ඇසුරුම් ගබඩා අංශයන්ට සේවක සේවිකාවන් බදවා ගැනේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 17- 50(ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1800 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉OT අනිකුත් දීමනා සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉දුරපළාත් සිට පැමිනේනමි එදිනම රැකියාවට යොමු විය හැක 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට 👉මෙවර A L අවසන් කල ඔබටද අයදුම් කල හැක (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).