නිෂ්පාදන සහායක ෆිනේගල් ලංකා (පුද) සමාගම ලංකාවේ ඉහල පෙලේ බේකරි නිෂ්පාදන ආයතනයකි. අප ISO 22000- 2005 හා HACCP සහතික ලත් ශ්‍රී ලංකාවේ එකම බේකරි නිෂ්පාදන ආයතනයයි. අති නවීන තාක්ෂණයෙන් හා කැපවූ සේවක කණ්ඩායමක් සමග ඉහලම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව අපගේ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ ගනුදෙනුකරුවන් අතර සුපිරි තරු පන්ති හෝටල් , සුපිරි වෙළදසැල්, ජාත්‍යන්තර ගිණුම්දාම ආයතන ප්‍රධාන තැනක් ගන්නා අතර අපගේ ෆිනේගල් පවුලේ සාමාජිකයෙකු වීමට සුදුසුකම් ලත් පළපුරුදු ඔබට කෙරෙන ඇරයුමයි මේ... අවශ්‍ය සුදුසුකම් වයස අවුරුදු 40 ට අඩු පිරිමි පාර්ශවය සදහා පමණයි. අ.පො.ස. (සා පෙ) පෙනී සිටීම. වැඩකරන වේලාවන් කෙරෙහි නම්‍යශීලී ආකල්පයක් සහ ක්ෂේත්රයේ වැඩ කිරීමට ඇති ආශාව මුලික වැටුප + පැමිණීමේ දීමනා + දවසේ දීමනා + වෙනත් දිරි දීමනා රැසක් මානව සම්පත් අංශය, ෆිනේගල් ලංකා (පුද්) සමාගම,A14 – 15 , කාර්මික ජනපදය, ඒකල, ජා ඇල. දු.ක. 2236976 PRODUCTION ASSISTANT Finagle Lanka (Pvt) Ltd. is of the leading industrial bakeries in Sri Lanka that has obtained the ISO 22000:2005 and HACCP Certifications. A dedicated team of employees coupled with state-of-the-art technology enables us to manufacture products to the highest International standards. Our customer base includes Star Class Hotels, Supermarkets, International Chain Accounts, Institution and Groceries throughout the country. We are seeking qualified and experienced individual to become a member of our Finagle family. Requirements Age below 40 Males only Faced G.C.E. O L'S Flexible attitude towards working hours An attractive remuneration package for the right candidates. Basic salary + Attendance Allowance + Daily Allowance + Productivity allowance and more other benefits..