ජාත්‍යන්තර සන්නාමයක් සහිත A ශ්‍රේණියේ අවන්හල් සදහා නවක කාර්ය මණ්ඩලය බදවා ගනු ලැබේ . බහු ජාතික සමාගමක් වන අප ආයතනය හා එක් වී වෘත්තිමය ගමනකට පිවිසෙන්න .. *** අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ . ඔබ වයස අවුරුදු 18 - 40 අතර [ගැහැණු පිරිමි ] අයෙක්නම් , අපෙන් ඔබට ..... * ස්ථිර සේවය සමග රු .35,000 සිට 45, 000 ට වැඩි වැටුප් * ETF හා EPF සමග රජයේ අනුමත දීමනා * ආහාර, නවාතැන් හා නිල ඇදුම් නොමිලේ . *දේශීය , විදේශීය පුහුණුව හා සංචාර * වෛද්‍ය රක්ෂණාවරණ * ඇතිකළ දීමනා හා අනෙකුත් ප්‍රසාද දීමනා * මසකට නිවාඩු 8ක් හිමි වේ . * ඔබගේ දක්ෂතාවය හා හැකියාව මත උසස්වීම් මානව සම්පත් කළමනාකරණ අංශය -.