Cashier (Male/Female) - Kandy

Cashier (Male/Female) - Kandy

Job Description

මධ්‍යම පලාතේ ව්‍යාප්ත ආයතන ජාලයක් වන අප ආයතන ජාලය සඳහා cashier තනතුර සඳහා පුරප්පාඩු ඇත. සුදුසුකම් හා දීමනා >> වයස අවුරුදු 18 -35 අතර වීම >> ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක >> අ.පො.ස (ස.පෙ) පෙනීසිටිම >> නුපුහුණු අයටද අයදුම් කල හැක අප විසින් කෙටි කාලින පුහුණුවක් සැපයේ >> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි >> ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක නවාතැන් පහසුකම් සැපයේ >> වැටුප් + EPF ETF+ OT මෙවර උ.පෙ පෙනිසිටි අයටද අයදුම් කල හැක.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore