මධ්‍යම පලාතේ ව්‍යාප්ත ආයතන ජාලයක් වන අප ආයතන ජාලය සඳහා cashier තනතුර සඳහා පුරප්පාඩු ඇත. සුදුසුකම් හා දීමනා >> වයස අවුරුදු 18 -35 අතර වීම >> ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක >> අ.පො.ස (ස.පෙ) පෙනීසිටිම >> නුපුහුණු අයටද අයදුම් කල හැක අප විසින් කෙටි කාලින පුහුණුවක් සැපයේ >> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි >> ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක නවාතැන් පහසුකම් සැපයේ >> වැටුප් + EPF ETF+ OT මෙවර උ.පෙ පෙනිසිටි අයටද අයදුම් කල හැක.