2021 වර්ශය තුල අාරමභ වන නව ශාඛා වෙත, අායතනික කළමනාකරුවකු ලෙස අප අායතනය සමග අත්වැල් බැදගැනීමට අදම එක්වන්න. 👉පලපුරුද්ද අනවශ්‍යයි, 👉පුර්ණ කාලීන රැකියාව සදහා අවශ්‍ය දැනුම අායතනය මගින් නොමිලේ සපයනු ලබයි. 👉පුහුණු කාලය මාස 6-8ත් අතර 👉management, accounting, HRM, computer, leadership, marketing යන අංශයන් අාවරණය 👉පුහුණු කාලය තුල 20000-24000ත් අතර දීමනා, 👉දුර පලාත් අයදුම් කරුවන් සදහා අාහාර නවාතැන් පහසුකම් නොමිලේ. 👉පුහුණුවෙන් පසු,45000-75000ත් අතර ස්ථීර වැටුප්.ETF EPF සහ රැකියා සුරක්ශිත බාවය. 👉දේශීය විදේශීය සංචාර, 👉කෙටි කාලීන උසස් වීම O L,A L පෙනී සිටි ඔබට, අප අායතනය වෙත සදරයෙන් අැරයුම් කරන්නෙමු..