Delivery Rider - Wattala

Delivery Rider - Wattala

Job Description

Chinese Dragon Cafe (Pvt) Ltd is a leading restaurant chain in Colombo operating for over 78 years. Chinese Dragon Cafe’s recent rapid expansion has led to 9 locations including centralized operations, with committed & well-trained employees delighting over half a million customers per year. ඔබ සොයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවන්හල් ජාලයක රැකියාවක්ද ? එසේ නම්,ශ්‍රී ලංකාවේ අවන්හල් ක්ෂේශ්ත්‍රයේ ප්‍රමුඛයා වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්ගලික සමාගම තුළ ඔබටත් රැකියා අවස්ථා රැකියාව - Delivery Rider ඔබට ඔබේම යතුරු පැදියක් තිබේද? එසේනම් නොපමාව අයදුම් කරන්න ප්‍රතිලාභ : • ස්ථිර සේවය • ආකර්ශනීය, ස්ථිර වැටුප් • අහාර ඇනවුමක් සදහා රුපියල් 75 = සිට 150 = දක්වා දීමනා • අභ්‍යන්තර උසස්වීම් • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ • මසකට නිවාඩු 08ක් හිමිවේ • නවාතැන් පහසුකම් • නොමිලේ සපයන නිළ ඇඳුම් • සේ:අ:අ: (E.P.F.) හා සේ:නි:භා:අ: (E.T.F.) දායකත්වය • වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, ස්වභාවික විපත් වැනි දෑ.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore