Assistant Cook - Wattala

Assistant Cook - Wattala

Job Description

Chinese Dragon Cafe (Pvt) Ltd is a leading restaurant chain in Colombo operating for over 78 years. Chinese Dragon Cafe’s recent rapid expansion has led to 6 locations including centralized operations, with committed & well-trained employees delighting over half a million customers per year. ඔබ සොයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවන්හල් ජාලයක රැකියාවක්ද ? එසේ නම්,ශ්‍රී ලංකාවේ අවන්හල් ක්ෂේශ්ත්‍රයේ ප්‍රමුඛයා වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්ගලික සමාගම තුළ ඔබටත් රැකියා අවස්ථාවක්. රැකියාව - Assistant Cook # ප්‍රතිලාභ ~ ආකර්ශනීය වැටුප් ~ මාසික දිරි දීමනා ( Incentive ) ~ පුහුණු වැඩමුළු සහ සහතික පත්‍ර ~ නොමිලේ සපයන ආහාරපාන (උදෑසන දිවා රාත්‍රී) ~ නොමිලේ සපයන නවාතැන් පහසුකම් ~ නොමිලේ සපයන නිළ ඇඳුම් ~ සේ:අ:අ: (E.P.F.) හා සේ:නි:භා:අ: (E.T.F.) දායකත්වය ~ මසකට නිවාඩු දින අටක් 08 ක් ලබා ගත හැක.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore