දන්කොටුව කර්මාන්ත පුරයේ පිහිටි පොලිතීන් බෑග් සහ කවර නිෂ්පාදන ආයතනයක සේවය සදහා වයස අවු.20ත් අවු.40ත් අතර පිරිමි නිෂ්පාදන සහයකින් බදවා ගනු ලැබේ. සේවා කාලය:- උදේ 07.00 සිට රාත්රී 07.00 දකවා (පැය 3.5ක්ද ඇතුළුව) සදුදා සිට සෙනසුරාදා දක්වා ඉරිදා පෝය නිවාඩු. වැටුප් :- මුලික වැටුප රු.15,000.00 පැමිණීමේ දීමනාව රු.2,000.00 දිරි දීමනා මසකට රු.3,250.00 මාසික අතිකාල දීමනා(OT) රු.9,000.00 ත් රු.10,500.00 දක්වා නේවාසිකාගාර පහසුකම් නොමිලේ අහාර (උදේ දහවල් රාත්රී )නොමිලේ මසකට රු.30,000.00 වැටුපක් ලබාගත හැක. සහතික පත් :- උප්පැන්න සහතික පිටපත් 02 ජාතික හැදුනුම් පත් පිටපත් 02 ග්රාම නිලදාරී සහතිකය.