Restaurant Supervisor - Meegoda

Restaurant Supervisor - Meegoda

Job Description

හෝමාගම, මීගොඩ පිහිටි අනුමැතිය ලත්, සංචාරකයන්ගේ මහත් ආකර්ශණයට ලක්වූ ස්ව්භාවික පරිසරය මුසුවූ සංචාරක හොටලය සහ උත්සවශාලාවේ මෙහෙයුම්කටයුතු සදහා දක්ෂ පලපුරුදු සේවක සේවිකාවන් වහාම සේවයට අවශ්‍යවේ. සුදුසුකම් - වයස 25-40 අතර - අදාල ක්ෂේත්‍රයේ පලපුරුද්ද හා දැනුම ප්‍රතිළාභ - මසකට වැටුප් සහිත නිවාඩු 05ක්, ආහාර, නවාතැන් හා අනුමත දීමනා සහිතව ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමි‌වේ. අයදුම්කිරීමට වහාම අමතන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore