හෝමාගම, මීගොඩ පිහිටි අනුමැතිය ලත්, සංචාරකයන්ගේ මහත් ආකර්ශණයට ලක්වූ ස්ව්භාවික පරිසරය මුසුවූ සංචාරක හොටලය සහ උත්සවශාලාවේ මෙහෙයුම්කටයුතු සදහා දක්ෂ පලපුරුදු සේවක සේවිකාවන් වහාම සේවයට අවශ්‍යවේ. සුදුසුකම් - වයස 25-40 අතර - අදාල ක්ෂේත්රයේ පලපුරුද්ද හා දැනුම ප්රතිළාභ - මසකට වැටුප් සහිත නිවාඩු 05ක්, ආහාර, නවාතැන් හා අනුමත දීමනා සහිතව ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිවේ. අයදුම්කිරීමට වහාම අමතන්න.