⧪අබිමානවත් අපෙන් ඔබට රැකියාවක්⧪ කළුතර හොරණ මතුගම ආශ්රිත පිහිටි සුපිරි වෙළදසැල් පුද්ගලික ආයතන කර්මාන්ත ශාලාවන්හි Jso Lso SSo Oic ආරක්ෂක නිලධාරීන් නිලධාරිනියන් අවශ්‍යයි 👉වයස 18 - 65 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1300 -දක්වා 👉මාසික 45000 -දක්වා වැටුප් 👉සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ETF EPF අනිකුත් දීමනා සහිතයි 👉නිළ ඇදුම් සැපයේ 👉ආහාර නවාතැන් සැපයේ 👉යහළුවන් කණ්ඩායම් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).