Female Accounts Clerk - Nawala

Female Accounts Clerk - Nawala

Job Description

About the job Female Accounts Clerks are required for a Distribution company. It is a full time job in the industry of Logistics and transportation, however, the candidates shall only be performing their jobs at an office. Salary is negotiable, The following categories of candidates are welcome to apply: - A L qualified school leavers - Candidates with or without experience About the Company Sampatha Distributors (PVT)Ltd is a leading Distribution Company handling reputed brands in the field of construction supplies. Please call Mrs. Dias on for a walk-in interview කාන්තා ගිණුම් ලිපිකරු රැකියාව සම්බන්ධයෙන් : බෙදාහැරීමේ සමාගමක් සඳහා කාන්තා ගිණුම් ලිපිකරු අවශ්‍ය වේ. එය ලොජිස්ටික්ස් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන රැකියාවකි, කෙසේ වෙතත් අපේක්ෂකයින් තම රාජකාරිය ඉටු කළ යුත්තේ කාර්යාලයක පමණි. වැටුප සාකච්ඡා කළ හැකි ය අයදුම් කිරීමට පහත අපේක්ෂකයින්ගේ කාණ්ඩ පිළිගනු ලැබේ: - උසස් පෙළ සුදුසුකම් ලත් අපේක්ෂිකාවන්. - පුහුණු නුපුහුණු අපේක්ෂිකාවන්. සමාගම ගැන සම්පත ඩිස්ට්‍රිබියුටර්ස් (පුද්ගලික) සමාගම යනු ඉදිකිරීම් සැපයුම් ක්‍ෂේත්‍රයේ කීර්තිමත් වෙළෙඳ නාම හසුරුවන ප්‍රමුඛ පෙළේ බෙදාහැරීමේ සමාගමකි සම්මුඛ පරීක්ෂණයක් සඳහා කරුණාකර අමතන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore