Press යන්ත්‍ර ක්‍රියාකරු එන්න අප හා එක්වන්න. DSI සමූහ ව්‍යාපාරයේ සාඩම්බර සාමාජිකයකු වන්න. දොම්පෙ පිහිටි රබර් ආශ්රිත භාණ්ඩ නිෂ්පාදන ආයතනය සදහා » වයස අවු 18 - 30 ත් අතර » අ.පො.ස (සා පෙ) දක්වා උගත් » සේවාමුර අනුව සේවය කළ හැකි » මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් පිරිමි ඔබට පළපුරුදු Press යන්ත්‍ර ක්‍රියාකරු ඇබෑර්තු ඇත සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම 235 3 ඉන්දොලමුල්ල, දොම්පෙ..