කිතුල්ගල තල්දුව ඇහැළියගොඩ පිහිටි ඇගළුම් කර්මාන්තශාලා සදහා තත්ව පරීක්ෂක වරුන් අවශ්‍යයි පළපුරුද්ද හා හැකියාව මත වෙනත් අංශ වෙත යොමුවිය හැක 👉වයස 18-30 (ගැහැණු පිරිමි ) 👉මාසික 40000 -දක්වා වැටුප් (තනතුර මත ) 👉පළ පුරුදු බව අමතර සුදුසුකම් 👉අති කාල දීමනා ගෙවනු ලැබෙයි 👉Etf Epf ගෙවනු ලැබෙයි 👉මෙවර A L පෙනී සිටි අය විශේෂයි 👉සම්මුඛ පරීක්ෂණ සදහා අදම දිනයක් වෙන් කරවාගන්න (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න .).