වත්තල, පෑලියගොඩ , දලුගම , කඩවත , අවට පිහිටි , චොකලට් ,පොලිතින් බෑග් , ෂැම්පු , නූඩ්ල්ස් , පපඩම් , මයිලෝ , කිරිපිටි , වතුර බෝතල් , අත් ග්ලවුස් කර්මාන්තශාලා සඳහා , වයස අවුරුදු 18 -55 ගැහැණු - පිරිමි පුහුණු - නුපුහුණු සේවක - සේවිකාවන් බඳවාගනු ලැබේ.... • දිනක වැටුප - 1000 - 1500 = ( දින , සති , මාසික වැටුප් වශයෙන්) • මාසික වැටුප - 45 000 = • ආහාර නවාතැන් පහසුකම් සැපයේ • යහළුවන් කණ්ඩායම් සහ විවාහකයින් එකම ආයතනයකට • පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ. (සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් අංශ වෙත යොමු කෙරේ) වැඩි විස්තර සඳහා Appply for this job මත ක්ලික් කර එහි ඇති දුරකථන අංකයට අමතන්න.