කළුතර පිහිටි "යෝගට් "නිෂ්පාදිත කර්මාන්ත ශාලාවක් සදහා ලේබල් ඇසුරුම් ගබඩා යන අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ සුදුසුකම් මත වෙනත් අංශ වෙත ඉල්ලුම් කල හැක 👉 වයස 18-48 (ගැහැණු පිරිමි ) 👉 පුහුණු නුපුහුණු 👉 දිනකට 1000-1500 - 👉 මාසික 35000 -දක්වා 👉 සති මාසික වැටුප් ගෙවනු ලැබෙයි 👉 අති කාල දිමනා අනිකුත් දීමනා සහිතයි 👉 ආහාර නවාතැන් සැපයේ 👉 යහළුවන් කණ්ඩායම් එකම ආයතනයට 👉 පැමිණි දිනම රැකියාවට යොමු විය හැකියි (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න ).