රත්නපුර ඇහැළියගොඩ අවිස්සාවේල්ල පිහිටි ප්‍රධාන පෙලේ පුද්ගලික ආයතන කිහිපයක් සදහා ලිපිකරුවන් ලිපිකාරිණියන් අවශ්‍යයි අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද මත වෙනත් අංශ සදහාද ඉල්ලුම් කල හැක 👉ඔබට ලගම ආයතනයට අනුයුක්ත කිරීම 👉O L සමත් (ඕනෑම විෂය ධාරාවකින් ) 👉පරිඝණක දැනුම ඇති (Excel Word ) 👉වයස 18-35 ට අඩු (ගැහැණු පිරිමි ) 👉වැටුප 20000-35000 -අතර 👉අතිකාල පැමිණීමේ දීමනා 👉ETF EPF දීමනා 👉රජයේ අනුමත නිවාඩු 👉පුහුණුව ලබා දේ 👉සම්මුඛ පරීක්ෂණ සදහා අදම දිනයක් වෙන් කරවාගන්න (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න .).