Marketing Executive Moratumulla

Marketing Executive Moratumulla

Job Description

විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වීමට ඔබටත් මහගු අවස්තාවක් , ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම රක්ෂණ සමාගම වන සී ස සෙලින්කෝ රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ අංශයට පහත සදහන් ඇබෑර්තු සදහා ක්‍රියාශීලී තරුණ මහත්වරුන් අවශය කර තිබේ අලෙවි විදායක (Marketing Executive) සුදුසුකම් * වයස අවු . 18ට වැඩි වීම * අ.පෝ.ස. සාමාන්‍ය පෙළ සමත් වීම * යතුරු පැදි පැදවීමේ බලපත්‍රය තිබීම, අමතර සුදුසුකමක් සේ සැළකේ ජේශ්ඨ අලෙවි විදායක ( Senior marketing Executive) සුදුසුකම් * වයස අවු . 18ට වැඩි වීම *අ.පෝ.ස. උසස් පෙළ සමත් වීම * අලෙවිකරණය පිලිබද සේවා පළපුරුද්දක් තිබීම *යතුරු පැදි මෝටර් රඨ පැදවීමේ බලපත්‍රය තිබීම, අමතර සුදුසුකමක් සේ සැළකේ *** මූලික වැටුපට අමතරව , ඉන්දන සහිත යතුරුපැදියක් හෝ මෝටර් රඨයක් , ජංගම දුරකඨන දීමනාව, සෞක්‍ය පහසුකම් සමග සිත් ඇදගන්නා සුලු මාසික ආදායමක් සම්මුක පරීක්ෂණ : සතියේ දිනවල උදේ 9.00 සිට ((අයදුම්පතක් සහ සහතික පත් රැගෙන පැමිනෙන්න)).


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore