විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වීමට ඔබටත් මහගු අවස්තාවක් , ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම රක්ෂණ සමාගම වන සී ස සෙලින්කෝ රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ අංශයට පහත සදහන් ඇබෑර්තු සදහා ක්‍රියාශීලී තරුණ මහත්වරුන් අවශය කර තිබේ අලෙවි විදායක (Marketing Executive) සුදුසුකම් * වයස අවු . 18ට වැඩි වීම * අ.පෝ.ස. සාමාන්‍ය පෙළ සමත් වීම * යතුරු පැදි පැදවීමේ බලපත්‍රය තිබීම, අමතර සුදුසුකමක් සේ සැළකේ ජේශ්ඨ අලෙවි විදායක ( Senior marketing Executive) සුදුසුකම් * වයස අවු . 18ට වැඩි වීම *අ.පෝ.ස. උසස් පෙළ සමත් වීම * අලෙවිකරණය පිලිබද සේවා පළපුරුද්දක් තිබීම *යතුරු පැදි මෝටර් රඨ පැදවීමේ බලපත්‍රය තිබීම, අමතර සුදුසුකමක් සේ සැළකේ *** මූලික වැටුපට අමතරව , ඉන්දන සහිත යතුරුපැදියක් හෝ මෝටර් රඨයක් , ජංගම දුරකඨන දීමනාව, සෞක්‍ය පහසුකම් සමග සිත් ඇදගන්නා සුලු මාසික ආදායමක් සම්මුක පරීක්ෂණ : සතියේ දිනවල උදේ 9.00 සිට ((අයදුම්පතක් සහ සහතික පත් රැගෙන පැමිනෙන්න)).