Accounts Assistant -Katana

Accounts Assistant -Katana

Job Description

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආයතනයකට ඉහත තනතුර සදහා ( ස්ත්‍රී පුරුෂ ) අවශ්‍ය කර ඇත ..... # උසස් පෙළ ( වාණිජ) සමත් # AAT සමත් ( අර්ධ හෝ පූර්ණ ) # මනා ඉoග්‍රීසී හා පරිපරිගණක දැනුම # අවම වසරක පලපුරුද්ද # අවටින් විශේෂයි # වැඩි විස්තර සදහා පහත " Click to apply " බටනය ඔබා එහි ඇති දූරකථන අoකයෙන් විමසන්න නැතහොත් [email protected] විද්‍යුත් තැපෑලට ඔබගේ "බයෝ ඩේටා" එක යොමු කරන්න සාන්ත තෙරේසා ඩී.සී. මිල්ස් (පුද්) සමාගම සාන්ත තෙරේසා පාර කටාන [email protected]@@@@@@@...................... A vacancy exist in our coconut based products company ..... # Passed GCE A L Examination in Commerce & AAT qualified ( Part Full ) # Excellent communication skills in English & computer literacy . # Minimum one year experience or beside in closely highly consider . # Please call over to our office from following contact number getting through clicking the " Click to apply " button or send us your bio - data to [email protected] . St : Theresa DC Mills ( Pvt) Ltd St : Theresa Road Katana.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore