CCTV Camera Technician

CCTV Camera Technician

Job Description

කිරිබත්ගොඩ නගරයේ පිහිටි ආයතනයක් සඳහා ස්ථිර සේවයට පළපුරුදු CCTV කැමරා තාක්ෂණික නිළධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. පහත සුදුසුකම් සහිත විය යුතුයි. 1. අවුරුදු 22ට වැඩි 38ට අඩු පිරිමි. 2. අවම වශයෙන් වසරක පළපුරුද්ද තිබිය යුතුයි. 3. නැවතී වැඩකල හැකි හෝ කිරිබත්ගොඩ නගරයට ආසන්නව වෙසෙන අය විය යුතුයි. 4. CCTV කැමරා වයරින් කිරීමට මනා ලෙස හැකියාව තිබිය යුතුයි. (IP and Analog) 5. සිංහල විය යුතුයි. 6. දීර්ඝ කාලීනව වැඩ කල හැකි අය විය යුතුයි. අමතර සුදුසුකම්. 1. එළාම් පද්ධති පිළිබඳ දැනුම. 2. රථවාහන පැදවීමේ බලපත්‍ර. වැටුප සහ අනෙකුත් දීමනා සාකච්චා කර ගත හැක. ඉක්මනින් බඳවා ගනු ලැබේ. පහත අංකය අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore