Accounts Assistant (Female) - Thalahena

Accounts Assistant (Female) - Thalahena

Job Description

➥➥ අප පුද්ගලික සමාගම සඳහා Account Assistant අවශ්‍ය වේ. ➣ තනතුර ; ➫ Accounts Assistant (Female) - Thalahena අවශ්‍ය සුදුසුකම් - වසය 18-25 අතර (කාන්තා) - අවම අ.පො.ස සා පෙළ සමත් (ගණිතය සමග) - පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අවස්ථාව - සමන්‍ය පරිගණක දැනුම ඇති ( MS Excel Word ) ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.18,000 - 30,000 අතර වැටුපක් ලබාදේ.( පළපුරුද්ද මත ) ➫ සේවා සහතික ( ඇත්නම් ) ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ බදවාගැනීම් ඉතා හදිසි බැවින්, සම්මුඛ පරීක්ෂණ සදහා පහත අංක අමතන්න වහාම.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore