➥➥ අප පුද්ගලික සමාගම සඳහා Account Assistant අවශ්‍ය වේ. ➣ තනතුර ; ➫ Accounts Assistant (Female) - Thalahena අවශ්‍ය සුදුසුකම් - වසය 18-25 අතර (කාන්තා) - අවම අ.පො.ස සා පෙළ සමත් (ගණිතය සමග) - පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අවස්ථාව - සමන්ය පරිගණක දැනුම ඇති ( MS Excel Word ) ➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.18,000 - 30,000 අතර වැටුපක් ලබාදේ.( පළපුරුද්ද මත ) ➫ සේවා සහතික ( ඇත්නම් ) ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ බදවාගැනීම් ඉතා හදිසි බැවින්, සම්මුඛ පරීක්ෂණ සදහා පහත අංක අමතන්න වහාම.