පෑලියගොඩ නුගේ පාර, පිහිටි ආයතනයක් සදහා (සති වැටුප්) සේවකයින් බදවා ගනු ලැබේ **************************************************************************************** වයස :- අවු 18 සිට අවු 40 දක්වා පිරිමි සේවකයින් (පැලියගොඩ අවටින් අය විශේෂයි). සේවා කාලය :- උදේ 08.00 සිට රාත්රී 07.00 දක්වා. රාත්රී 07.00න් පසු අතිකාල ගෙවනු ලැබේ.(OT පැයකට රු.100.00) වැටුප :- දිනකට රු.1,300.00 සිට රු 1,500.00 දක්වා. සතියකට රු.8,000.00 ත් රු.10,000.00 අතර වැටුපක් ලබා ගත හැක. මාසයකට රු.35,000.00 ත් රු.40,000.00 අතර වැටුපක් ලබා ගත හැක. ======================================================= සහතික පත් උප්පැන්න සහතිකය පිටපත් 01 ජතික හැදුනුම් පත් පිටපත් 01 ග්රාම නිලධාරී සහතිකය.