කියාවක් සොයන ඔබට fairmax internationa ආයතනයේ අලුතෙන් ආරම්භ වීමට නියමිතය ශාඛාවන් තුනක් සඳහා , අයදුම් පත් කැඳවුම් ලැබේ . &.office assistant &.assistan manager &.manage . ඔබ OL AL,පෙනී සිටි වයස අවුරුදු 18 ට වැඩි මනා පෞරුෂයෙන් හා කාර්යශූර අයෙකු නම් අදම අප හා එක්වන්න. අපෙන් ඔබට #.නොමිලේ ආයතනික පුහුණුව #.පුහුණුවෙන් පසු 45,000 60000 වැටුප් ETF EPF. #.කෙටිකාලීන උසස්වීම් . ඔබගේ විස්තර ඇතුලත් අයදුම්පත අපගේ විද්යුත් තැපෑලට යොමුකර හෝ දුරකථන අංකයට කතාකර සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන් කරවා ගන්න . අපි ඔබව කළමනාකරුවකු ලෙස fairmax international ආයතනය වෙත සාදරයෙන් පිළිගන්නෙමු ..