ඉසුසු ෆීසර් ට්‍රක් රථය අඩි 14 1 2 දිග Freezer Truck එක සදහා පලපුරුදු රියදුරු මහත්මයකු අවශ්‍යයි. යෝගට් ප්‍රවාහනය කරනු ලබන වාහනයකි. අවු.30-38 අතර අයකු සොයයි. බර වාහන රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. ඩිලිවරි අය විශේෂයි. වැටුප 40000 (අනෙකුත් දේ ඇමතුම් මගින් සාකච්ඡා කර ගත හැකිය) ගම්පහ දිස්ත්‍රික්කය අවට විශේෂයි..