ජාතයන්තර වෙළද සන්නාමයක් හිමි අප කර්මාන්තශාලාව සදහා නවක සේවක සේවිකාවන් 12 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ. රටේ පවතින කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රජයේ සෞඛ්‍ය විධි විධානවලට අනුකුලව බදවා ගැනීම් සිදු කෙරේ. * වයස අවුරුදු 17- 50 [ගැහැණු පිරිමි ] * වැටුප් රු. 38,500 සිට 58,500 * පුහුණු නුපුහුණු * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. * ආහාර , නවාතැන් හා නිල ඇඳුම් සැපයේ. * ETF හා EPF දීමනා සහිතයි. * දක්ෂතාවය හා හැකියාව මත උසස්වීම් ඔබත් සුරක්ෂිතව සේවය කිරීමට කැමති කාර්යක්ෂම අයෙක්නම් අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්මුක පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කර ගන්න ..