Store Keeper - Nugegoda

Store Keeper - Nugegoda

Job Description

නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න, *ගබඩා පාලක (store keeper) -: * මෝටර් රථ අමතර කොටස් පිලිබද දැනුමක් තිබිය යුතුය , * අදාල කෂේත්‍රයේ වසර 10 කට වැඩි පලපුරුද්දක් තිබිය යුතුය, * වයස අවු 45 ට වැඩි ඇති අය අයදුම් කරන්න, * මුලික වැටුප, රු 25000.00 + දීමනා අවශ්‍යය ප්‍රදේශ,  නුගේගොඩ මහරගම අවටින් විශේෂයි ,.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore