තත්ව සුපරීක්ෂකවරැ - රාජගිිරිය

තත්ව සුපරීක්ෂකවරැ - රාජගිිරිය

Job Description

තනතුර පිළිබඳව අගනගරයේ පිහිටි තොග වශයෙන් භාන්ඩ නැව් මගින් රැගෙන විත් ගබඩා කරන පෑලියගොඩ හා කිරිබත්ගොඩ,රාජගිරිය පිහිටි where house සේවය සදහා ගබඩා පාලකයින් හා තත්ව සුපරීක්ෂක වරැ කඩිනම් සේවය සදහා අවශ්‍යය කර තිබේ සුදුසුකම් - වයස අවු.18-45 අතර පිරිමි. - පලපුරැද්ද ඇතත් නැතත් එන්න. - අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි. ප්‍රතිලාභ - නවාතැන් පහසුකම්. - සේවයේ උසස් වීම්. - ආකර්ෂණීය වැටුප් සහ දීමනා වැඩි විස්තර සදහා දු.අ අමතා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore