අගනගරයේ පිහිටි තොග වශයෙන් භාන්ඩ නැව් මගින් රැගෙන විත් ගබඩා කරන පෑලියගොඩ හා කිරිබත්ගොඩ පිහිටි where house සේවය සදහා ගබඩා පාලකයින් කඩිනම් සේවය සදහා අවශ්‍යය කර තිබේ සුදුසුකම් - වයස අවු.18-45 අතර පිරිමි. - පලපුරැද්ද ඇතත් නැතත් එන්න. - අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි. ප්රතිලාභ - නවාතැන් පහසුකම්. - සේවයේ උසස් වීම්. - ආකර්ෂණීය වැටුප් සහ දීමනා වැඩි විස්තර සදහා දු.අ අමතා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න.