ප්‍රධාන පෙලේ වායුසමන අලෙවි හා වායුසමන, ශීතකරණ, රෙදිසෝදන යන්ත්‍ර අමතර කොටස් අලෙවි ආයතනයක්වන කූල් වර්ල්ඩ් පුද්ගලික සමාගමෙහි අනුරාධපුර ප්‍රධාන ශාඛාවේ කාර්මික නිලධාරි පුරප්පාඩු සඳහා පහත සුදුසුකම් සහිත අයගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ. සුදුසුකම් : ☞ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම ☞ මෙම කෂේත්රයේ අවම වසර දෙකක පළපුරුද්ද ☞ රියදුරු බලපත්‍රය තිබීම අමතර සුදුසුකමක් සේ සැලකේ. ප්රතිලාභ : ☞ මූලික වැටුප සාකච්ඡා කරගත හැක. ☞ සේවා අවශ්‍යතා මත අතිකාල සහ ප්‍රවාහන දීමනා. කූල් වර්ල්ඩ් පුද්ගලික සමාගම 561 B 44A, නව බස් නැවතුම්පොළ අසල, 4 වන හරස් වීදිය, අනුරාධපුරය.