➥➥ Access Industrial Works is looking for Supervisor in Katunayaka. ➣ තනතුර ; ➫ Supervisor – Katunayaka.(Male Female) # අවශ්‍ය සුදුසුකම් ➫ වයස අවු 40 නොවැඩි විය යුතුය ➫ අ .පො .ස (උ පෙල) දක්වා අධ්‍යාපනය ඇති. ➫ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. ➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි. ➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.40,000 - 45,000 අතර වැටුපක් ලබාදේ. ➫ E.P.F E.T.F දීමනාද සහිතයි . ➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.